Monday, September 18, 2017

phone එකක් unlock කරගන්න

Phone unlockකාට හරි තමන්ගෙ Mobile Phone එක Unlock කරගන්න ඕන නම් අඩුම තරමින් ඒ කාර්යට රුපියල් 500ක් වත් වියදම් වෙනවනෙ ඒක නිසා අපි බලමු මේ වැඩේ නොමිලේ කරගන්නෙ කොහොමද කියල.මුලින්ම අපි බලමු මොකක්ද මේ Mobile Phone lock කියන්නෙ කියල. Mobile Phone lock ආකාර ගොඩක් තියෙනවා.ඒ තමයි * Network Lock – මේ lock එක දාපු Mobile Phone එකක එම Mobile Phone එක සමග ලබාගනිපු Network එකේ Sim විතරයි භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ.උදාහරණයක් කියනවනම්, Dialog එකෙන් Network Lock දාපු Mobile Phone එකක් ගත්තා නම් ඒ Mobile Phone එක Mobitel Network එකේ Sim එකක් භාවිතා කරන්න නොහැකිවීම. * Sim Lock – මේ lock එක දාපු Mobile Phone එකක Mobile Phone එක සමග ලබා දීපු Sim එක විතරයි භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ.උදාහරණයක් කියනවනම්, Dialog එකෙන් Sim Lock දාපු Mobile Phone එකක් ගත්තා නම් ඒ දුරකථනය සමග ඇති SIM එක ඇරෙන්න වෙන කිසිම සිම් එකක් එම දුරකථනය ඇතුලත් කර භාව්තා කරන්න නොහැකියි. * Country Lock – මේ lock එක දාපු Mobile Phone එකක් එක රටක සිට තවත් රටකට ගෙනගොස් ක්‍රියාත්මක කරීමට නොහැකිවීම.ඒ මෙන්න මේ හේතුව නිසයි ලෝකයේ හැම රටටම GSM (Global System For Mobile Communication) ආයතනයෙන් දීල තියෙනව හදුනාගැනීමෙ අංකයක්.ඒකට MCC (Mobile Country Code) කියල කියනව.ශ්‍රී ලංකාවෙ MCC අංකය තමයි 413.ඒ වගේම Mobile Network Provider ආයතන වලටත් අංකයක් GSM ආයතනයෙන් ලබාදී තිබෙනව.ඒ අංකය MNC (Mobile Network Code) නමින් හදුන්වනව.ශ්‍රී ලංකාවෙ MNC තමයි Mobitel – Sri-01 Etisalate – Sri-02 Airtel – Sri-05 Dialog – Sri-07 Hutch – Sri-08 කුමක් හෝ ආයතනයකින් ලබා ගත් Mobile Phone එකකින් Romin ඇමතුම් ලබා ගන්න නම් පුළුවන්.ඒත් වෙන Sim එකක් දාල භාවිතා කරන්න නම් හැකියාවක් නෑ. දැන් අපි බලමු මොකක්ද මේ Mobile Phone Unlock කියන්නෙ.එයින් ලැබෙන ප්‍රෙයෝජන මොනවද කියල. * Network Lock එක Unlock කරනව කියන්නෙ විවිද Network වලින් සේවය ලබා ගන්න පුළුවන් විදියට Unlock කිරීම.Network Lock එක Unlock කලවිට ඕනෑම Network එකක Sim භාවිතා කරන්න පුළුවන්. * SIM Lock එක Unlock කරනව කියන්නෙ Mobile එක ගන්නකොට ලැබුන SIM එකට අමතරව විවිද SIM භාවිතා කරීමට ඇති හැකියාව.එහිදී තම අභිමතය පරිදි ඕනෑම Network එකකින් සේවය ලබා ගන්න පුළුවන්. * Country Lock එක Unlock කරනව කියන්නෙ Mobile එක ඕනෑම රටකදී භාවිතා කරන්න පුළුවන් විදියට සැකසීම. දැන් අපි බලමු ‍කොහොමද Mobile Phone එක Unlock කරන්නෙ කියල Mobile Phone එකක් Unlock කරන්න පලුවන් ක්‍රම කීපයක් තියෙනව ඒ තමයි Software එකක් පරිගණකයේ ස්ථාපණය කරල ඒ හරහා.එහෙම නැත්තම් ඒ සදහා විශේෂිත වෙබ් අඩවි හරහා.‍මේ මොන විදියට Unlock කරන්න යාමේදී අවශ්‍යම දේ තමයි IMEI (International Mobile Equipment Identification) අංකය.මෙම IMEI අංකය දුරකථනයේ බැටරිය ගැලවූ පසු දැකගන්න පුළුවන්.නැතිනම් *#06# ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නෙ නොමිලේ Mobile Phone Unlock කරන්න පුළුවන් Software දෙකක් Crux Calculator, Code Calculator
මෙ

No comments:

Post a Comment