Saturday, August 26, 2017
power button එකට අත නොතිය display එක on/off කරමු
අලුත් දෙයක් අරන් ඔන්න එහෙනම් මම ආවා
මම අද අරන් අව දෙ හුගාක් වෙදගත් වෙනවා phone එක වැඩිපුර use කරන අයට.ඔයා හැම වෙලාවෙම power button එක press කරනවනේ දවසට 30 වරක් වත් හැම දෙයක්ම අනිත්යය් කියලා කියන එකෙ power button එකත් ඉක්මනින් නිවන් යන්න ඉඩ තියනවා. මම ගෙනපු app එකෙන් පුළුවන් power button එකට අතවත් නොතියා display එක on/off කරගන්න app එක මෙතනින් download කරගන්න
(සැ.යු .ඉහත link එක open කර තත්පර 5ට පසු skip add ලබා දි app එක download කරගන්න මේ post එකෙ සැම link එකකටම මෙය යොදා ගන්න)මේ app එක බවිත කිරිමට ඔබගේ phone එක root කර තිබිය යුතුය root ගැන දැනගන්නට මෙතනින් යන්න
ඔබට කැමති ලෙස setting සකසා ගන්න.Phone එක උඩින් අත යවන විට display එක on/off විම
Root කරගැනීමට අවශ්‍ය kingo root app මෙතනින් download කරගන්න
®කරලා බලන්කො එහෙනම් මේ වැඩෙත් ප්‍රශ්නයක් නම් comment එකක් දෙන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment