සුභ දවසක් ඔයාලට අදත් එහෙනම් ඔන්න අලුත් වැඩක් අරන් මම අවා අද මම ඔයාලට ගෙනාවේ කොහොමද ඔයාගෙ phone එක සිංහලෙන් use කරන්නේ කියලා කියලා දෙන්න මෙ වැඩෙට ඔයාට app එකක් ඔනෙ download apk
වෙනවා පහල link එකෙන් download කරගන්න (සැ.යු.පහල link open කිරිමෙදි තත්පර 5ට පසු skip add click කිරීමේත් app එක download කරගත හැකිය) download app
එමෙන්ම මේ app එක ඔබට බවිත කල හැක්කේ phone එක Root කරලනම් පමණි root කිරීම ගැන දැන ගන්න මෙතනින් යන්න
ඉන්පසු එම කලින් download කරගත් app එක open කර language එක ලෙස (සිංහල ශ්‍රී ලංකා ) ලබා දෙන්න පසුව phone එක reboot වි නැවත on වෙද්දී සිංහලෙන් සියලු දැ ඔබට දක්නට ලැබේ
ඔබට phone root කිරීමට අවශ්‍ය app එක පහල link එකෙන් මෙතනින් download කරගන්න
ඔබට මේ post එක ගෙනාවේ ඔබගේ phone එකෙ language setting වල සිංහල භෂාව නැති phone සදහා ය තිබේනම් කමක් නැ එත් බවිත කල හැකියාව එත ඔබගේ වැඩි පහසුව ගැන සිතා මම මේ ගැන තිබෙන video එකක link එකක් දමා ඇත එය download කර නරඹා වැඩෙට බහින්න මෙතනින් ගිහින් බලන්න - තවත් අලුුත් වැඩක් සමඟ මුන ගැහෙමු ඔබගේ අදහස් යොජන චෝදනා comment කරන්නකො
No comments:
Post a Comment